tag:blogger.com,1999:blog-41398883965364391232024-03-13T06:23:25.982-07:00Isuri UdarikaIsuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4139888396536439123.post-10311171999666814642015-03-29T07:28:00.001-07:002015-03-29T07:28:21.484-07:00Deepika Padukone – "My Choice" Directed By Homi Adajania - Vogue EmpowerIsuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com0tag:blogger.com,1999:blog-4139888396536439123.post-55666341320961787422015-03-08T08:35:00.002-07:002015-03-08T08:35:24.256-07:00පහසුම නොව නිවැරදිම තීරණය
තීරණය නොව නිවැරදි තීරණයයි. පහසුම තීරණය ගැටලුවට මනා විසදුමක් ලෙස එම අවස්ථාවේ ඔබට
පෙනෙන්නට පුළුවන. නමුදු පහසු විසදුම ගැනීමට ඔබ හුරු පුරුදු වූ විට සිදු වන්නේ
ගැටලුව නැවත නැවත ඇති වීමයි. එලෙස ගැටලුව නැවත වරක් ඇති වූ විට ඔබ වටහාගත යුත්තේ
ඔලුව කැක්කුමට කොට්ටය මාරු කිරීමෙන් පලක් නොවන බවයි. එවිට කලයුතු වන්නේ ඔලුව
කැක්කුම සදහා අදාල ඖෂද ලබා ගැනීමය. එලෙසම අදාල
ගැටලුව ඇති වු විට කල යුත්තේ එය ඇති වීමට අදාල හේතුව සොයා ඒ සදහා ප්‍රතිකාර කිරීමය.
එසේත් නොමැතිව දිගින් දිගටම කොට්ටයට වරද පටවා කොට්ටය මාරු කිරීමෙන් තාවකාලික
සුවයක් ලැබුවද, ලොවට එය කොතරම් සාර්ථකද ප්‍රතිපලයක් යැයි පෙනුනද සිදු වන්නේ දිර්ගකාලින වශයෙන් සිතට දැනෙන වරදකාරී හැගීමෙන් ස්ව
<o:p></o:p>
Isuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com0tag:blogger.com,1999:blog-4139888396536439123.post-33680091528338248612015-03-08T08:28:00.001-07:002015-03-08T08:28:59.617-07:00ලොව අන් සියල්ල දෙවැනි කොට දිවිහිමියෙන් ඇය ඔබට ආදරය කරයි
, තවත් විශේෂ කිහිප දෙනෙකුටත් පැහැදිලි කර දීමේ දැඩි අභිප්රායක් දීර්ඝ කාලයක සිට තිබුනද
සිතේ සිතුවිලි වචනයට පෙරලා ගැනීමට මා අපොහොසත් වුයෙමි. නමුත් අද දින මාගේම
යෙහෙළියකට සිදුවූ යම් සිදුවීමක් නිසාවෙන් එම සිතුවිල්ල වචනයට නගා ගැනීමට නව පන්නරයක්
ලැබිණි.<o:p></o:p>
සම්බන්ධතා යන විෂයෙහි අලුත් පිටු පෙරලන්නට පටන් ගන්නෙමු. ආදරය ප්‍රකාශ කිරීමේ දී
බහුල වශයෙන් ස්ත්‍රී පාර්ශවය මදක් පැකිලෙන අතර පිරිමි පාර්ශවය ඉදිරියට විත් එය
සමතකයක පත් කර ගනී. නමුත් මා අද කතා කරන්නේ සම්බන්දතා ගෙනයාම ගැන නොව. එය බිද
වැටුණු පසුව සිදු වන සිදුවීමක් සම්බන්දවය. <o:p></o:p>
පෞද්ගලික ඉලක්කයක් වෙනුවෙන් අනෙකාව ආත්මාර්ථකාමී ලෙස කැප කිරීම, කිසියම්
කාලසීමාවක් සදහා පමණක් සිදු කෙරෙන සබදතා, දැනට සිටින කෙනාට වඩා හොද විකල්පයක් ලැබීම,
නොගැලපීම වැනි කරුණු කරනා නිසා සිදු වන අතර දෙපාර්ශවයම ගත් කල පිරිමි පාර්ශවයෙන්
ඉහත කි දෑ සිදු වුනි නම් අදාල ගැහැණු දරුවා සිතා ගැනීමට වත් නොහැකි මානසික මට්ටමකට
පත්වේ. වේදනාව දෙපාර්ශවයටද පොදු වුවද එය ගැහැණු පාර්ශවයට වඩාත් දැඩි ලෙස බලපාන
ආකාරය මින් පැහැදිලි කරමි. <o:p></o:p>
ගත්විට මෝඩ පිළිවෙතක් අනුගමනය කරන බව මුලින්ම පැහැදිලි කල යුතුය. මමද ඒ මෝඩ පාර්ශවයේ එක් අයෙක්මි. පිරිමි පාර්ශවය ඉලක්කගත අරමුණකට හැම විටම පිය
මනින අතර ඔවුන්ට ඔවුන්ගේම කියා සැලසුම් ඇත. ස්ත්‍රී අපි ප්‍රථමයෙන්ම සහකරුවාගේ
ජීවිතය අපි අපගේ ජීවිතය බවට පත්කර ගන්නෙමු. ගැටලුවකදී ඔහුගේ දිරිය වන්නෙමු,
ගැටලුකාරී අවස්ථාවක බාහිර පාර්ශවයක් සමග ගැටළු ඇති වුවද සැම විටම ඔහු වෙනුවෙන්ම
පෙනී සිටින්නෙමු. ඔහුත් සමගම සිනාවෙන අප ඔහුත් සමගම කදුළු සලන්නෙමු. බොහෝ විට ඔහුට
වඩා කදුළු සලන්නෙමු. දිනපතා අලුත් ඇදුමක්,
අලුත් කොණ්ඩා මෝස්තරයක්, අලුත් කරාබු දෙකක්, අලුත් වළල්ලක් දමා ලෝකයට කොයි තරම්
අවලස්සන වූවද ඔහුගේ දෑසින් පමණක් ලොව සිටින සුන්දරම කාන්තාව වීමට වෙර දරන්නෙමු. ඔහුගේ
මුවින් පිට වන එක වචනයකින් පවා සිත සතුටු කර ගන්නෙමු. ලොව අන් සියල්ල දෙවැනි කොට
දිවිහිමියෙන් ආදරය කරන අප අපගේ මුළු ජිවිතයම ඔහුගේ දෑත මත තබා මුළු ජිවිතයම ඔහු
සමග සැලසුම් කරන්නෙමු. එම සැලසුම් කිරීමේ බරපතල කම කෙසේද යැයි දැක්වුව හොත්
සහකරුවා > යහළුවන් ඉදිරියට ගෙන යාම > දෙමාපිය කැමැත්ත > රැකියාව > යහපත්
ආර්ථික තත්වයක් ඇති කර ගැනීම > නිවස > කුඩා වියේ සිට සිහින දකින විවාහ
උත්සවය > සැමියාගේ රුචිය පරිදි සැදෙන
ආහාර > දරුවන් > දරුවන්ගේ නම් > දරුවන් දාන පාසැල් > දරුවන්ගේ අධ්‍යාපනය
>සැමියා රැකියාවට ගොස් එනතුරු බලා සිටීම >
දරුවන්ගේ විවාහය > සැදෑ සමය ගත කරන ආකාරය දක්වා විහිද යයි. මා මේ පැහැදිලි කල කාරණාවට ඔබට සිනා පහල වුවද
එහි දිග පළල මනාව දැක්විය හැක්කේ , තේරුම් ගත හැක්කේ තවත් එක් ස්ත්‍රියකට පමණක්මය.
<o:p></o:p>
පවා තමාගේ දිවියේ සෙසු සිදුවිම් හා සම්බන්ධ
කර දැඩි මතක ශක්තියකින් යුතුව නැන්පත් කර ගන්නා කොට්ටශයකි. සැම විටම එක් සිදුවීමක්
තවත් සිදුවීම් රාශියකට සම්බන්දව පවතී. ඔබ ඔවුන්ගෙන් එක් සිද්දියක් පිලිබදව විමසන
විට ඊට සම්බන්ද සිදුවීම් දෙක තුනක්ම ඇගේ
මුවින් පිටවන්නේ එම හේතුව නිසාය. වැඩිපුර කියවීමට නිසා පිරිමි පාර්ශවයෙන් බැනුම්
අසන්නට සිදු වුවද ඔවුන්ගේ මෙම එකිනෙකට
සම්බන්ද දැඩි මතක ශක්තිය නිසාම ගෘහ කළමනාකරණයේ ඔවුන් ඉදිරිය ගනී. එම නිසා සබදතාවක්
බිද වැටීම යනු ඔවුන්ගේ එකීනෙකට සම්බන්ද සිදුවීම් ජාලයක කඩා වැටීමක් බවට පත්වනු ඇත.
එම ජාල කඩා වැටීම බලාපොරොත්තු, සිතිවිලි , ආශාවන්, සැලසුම්, අබිප්‍රායන් යන සියල්ල
දක්වා දිව යනු ඇත.මේ සියල්ල සිතේ පොඩි
බැදගෙන සිටින කාන්තාවක් සබදතාවයක් බිද වැටීම කෙසේ නම් ඉවසන්නද ? එම හේතුව නිසාම බොහෝ අවස්ථාවල දෙපාර්ශවයෙන් කාන්තා
පාර්ශවය දැඩි අසරණ බාවයට පත්වෙති. <o:p></o:p>
බිද වැටුන සබදතාව යලි ඇති කර ගැනීමට හෝ ඒ සදහා කිසිදු අවකාශයක් නොමැති නම් අවම
වශයෙන් ඔහුගේ රුව පමණක් හෝ දැකගැනීමියි යන
දුක්ඛිත අවස්ථාවට පවා පත්වේ. ප්‍රයෝගික වශයෙන් එය බුද්ධියට ගෝචර නොවුනද මේ
සන්සිද්දියට මුහුණ දුන්නෙකුට එය මනාව තේරුම් ගත හැක. පිරිමි පාර්ශවය මෙලෙස සිදු
කරන්නේ නම් එය ඔහුගේ අවංක නිර්මල පරම පිවිතුරු ආදරය වන අතර ගැහැණු පාර්ශවය එයම
සිදු කරද්දී තමන්ගේම යහළුවන්, ඔහුගේ යහළුවන්, හෝ ඔහු විසින්ම ඇය පිලිබදව දක්වන ප්‍රතිචාරය
බොහෝ විට නින්දිතය. අශිෂ්ටය. ආදරය දෙකට
ඉරා එයින් රුවල් දමා උඩ ඉගිලෙන දෙකයි පනහේ පෞර්ෂත්වයක් ගොඩ නගා ගන්නා බහුතර පිරිමි
ලෝකය ඉදිරියේ පෙන්වන්නේ තමන් ලෝකයේ සිටන එක් පට්ටම කොල්ලෙක් බවත් මේකී මගේ පස්සෙන් එන බවත්ය. එතනින් ඔබ්බට ඔබ
පැහැදිලිවම දන්නා ඔවූන්ගේ මුවින් පිටවන
අශිෂ්ටතාවය මා අමුතුවෙන් ගෙන හැර දැක්ම අවශ්‍ය නොවන අතර එවිට ඔබ අමතක කරනා එකම එකම එකම දෙය පෙර පරිදිම, ඒ වන විටත් “ලොව
අන් සියල්ල දෙවැනි කොට දිවිහිමියෙන් ඇය ඔබට ආදරය කරන” බවය. නමුදු මුවින් පිටවන අශිෂ්ටත්වය
හමුවේ ඔබට ඇගේ දෑසින් වැටෙන කදුල හෝ ඔබ විසින් ඇයට දුන් ගින්නෙන් ඇය දැවෙන ආකාරය නොපෙනෙනු
ඇත. <o:p></o:p>
තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වලට අනුව පිවිතුරු ආදරේ අර්ථකතනය රිසි පරිදි වෙනස් කරගන්නා යුගයක ආදරයේ එක්
සංදිස්ථානයක එක් සිද්දියක් අලලා “ආදරය” පිළිබද කරුණු පැහැදිලි කිරීමට තැත් කිරීම
උඩුගම් බලා යෑමක් බව මා පැහැදිලිවම අත්දැකීම් සහිතව අවබෝද කරගෙන ඇති අතර සැමවිටම ආදරයේ
වටිනාකම පිලිබදවම සිතන මා නොගැලපෙන කාල වකවානුවක ඉපිද ඇත් දැයි සිතෙන වාර ද අනන්තය.
කෙසේ නමුදු වෙලාව මිඩංගු කොට මෙය කියවන්නන්ට එක් පණිවිඩයක් දීමට කැමැත්තෙමි. “සබදතාවක්
බිද වැටෙන විට ඔබ ස්ත්‍රියකගෙන් රැගෙන යන්නේ ඔබව පමණක් නොව, ඇගේ ජීවිතයද වන බව
කිසි විටක අමතක නොකරන්න. ඉන් අනතුරුව ඔබට ඔබගේ ජීවිතය ඔබට අවශ්‍ය ආකාරයෙන් ඉදිරියට
රැගෙන යාමට සම්පුර්ණ අයිතිය ලැබනු ඇත. නමුදු ඒ හමුවේ අසරණ වන ඇයගේ සිතිවිලි වලට
ගැරහීමට, නින්දා කිරීමට, තැන් තැන් වල අපහාස කිරීමට ඔබට කිසිදු අයිතියක් නැති බව තරයේ
මතක තබා ගන්න”. <o:p></o:p>
පමණක් සැහෙන බව කරුණාවෙන් සලකන්න ~<o:p></o:p>
Isuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com0Pannipitiya, Sri Lanka6.8433199 79.9553011000000426.7802569 79.874620100000044 6.9063829 80.035982100000041tag:blogger.com,1999:blog-4139888396536439123.post-7385072596677486802012-02-05T21:14:00.000-08:002012-02-05T21:38:20.522-08:00Isuri Udarika at Wedding Dreamz Web Launch
Isuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com0tag:blogger.com,1999:blog-4139888396536439123.post-62918789372712747592011-08-03T02:55:00.000-07:002011-09-29T03:25:20.058-07:00At ICT for Sustainable Development Java World Congress 2010
Isuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com0tag:blogger.com,1999:blog-4139888396536439123.post-42288038267075844802011-08-03T02:44:00.000-07:002011-08-03T02:44:48.889-07:00At CCJP International Graduation and Award Ceremony 2010
Isuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com0tag:blogger.com,1999:blog-4139888396536439123.post-48436037221546802052011-06-01T02:51:00.000-07:002011-08-14T20:47:35.375-07:00Rocket Solutions
Isuri Udarikahttp://www.blogger.com/profile/11609215032508875898noreply@blogger.com1